හෝ හෝ යමි යමි...මේ දවස්වල වැඩිපුරම කතාවෙන වීඩියෝව පිටුපස ඇති කතාව - Saleme.lk | Blog - Free Market Sri Lanka | Fastest growing market place

Friday, December 08, 2017

හෝ හෝ යමි යමි...මේ දවස්වල වැඩිපුරම කතාවෙන වීඩියෝව පිටුපස ඇති කතාව



හෝ හෝ යමි යමි....මේ දවස් වල කවුරුත් කතා කරන වෙබ් අඩවිය SaleMe.lk . නූතන තාක්ෂණ ප්‍රවණතා ගැන ජනතාව නිරන්තරයෙන් දනුවත්කරන අපි මුලින්ම SaleMe.lk වෙබ් අඩවියට පිවිසිලා බැලුවා. ඉංග්‍රීසි දැනුමක් හෝ විශාල පරිගණක දැනුමක් නොමැති අයට පවා SaleMe.lk වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්.


මෙහි සුවිශේෂී කාරනාව වන්නේ දැන්වීම සම්පූර්ණයෙන් නොමිලේ පලකරගැනීමට හැකි වීමයි. SaleMe.lk වෙබ් අඩවිය සුභ ආරංචියක් වනු බව අපගේ හැඟීමයි.  මෝටර් රථ, ගේ දොර ඉඩකඩම්, ජංගම දුරකථන, විදුලි උපකරණ ඇතුළු තවත් බොහෝ දේ මෙම වෙබ් අඩවියේ විකිණිය හැකිය.





SaleMe.lk වෙබ් අඩවිය ලොව ඉහලම තාක්‍ෂණයෙන් නිර්මාණය කර ඇති බවයි. එමෙන්ම ඉදිරියේදීත් තාක්ෂණයට අනුකූලව යාවත්කාලින වන බවත් එමගින් වෙබ් පරීශීලකයන්ට ඉතා පහසුවෙන් දැන්වීම් පළකිරීමටත් නැරඹීමටත් හැකිය.

ලොව සෑම රටකම වාගේ නොමිලේ දැන්වීම් පලකරන වටපිටාවක ශ්‍රී ලාංකික සමාගමක් ලෙස වෙබ් පරිශීලකයන්ට ඉදිරියටත් නොමිලේ දැන්වීම් පලකිරීමට අවශ්‍ය පහසුකම SaleMe.lk වෙබ් අඩවිය තුලින් සලසන බවත් ඔහු වැඩිදුරටත් අප සමග කියා සිටියා. තවද දැනට බොහෝ පිරිසක් SaleMe.lk  වෙබ් අඩවිය පරීශීලනය කරන බවත් බොහෝ දෙනා වාහන, ඉඩම්, ජංගම දුරකථන ඇතුළු බොහෝ දෑ දැනටමත් SaleMe.lk  හරහා විකුණා ඇත.

හෝ හෝ යමි යමි යනුවෙන් පසුගිය කාලයේ SaleMe.lk   වෙබ් අඩවිය සම්බන්ධව "වස්ති" කණ්ඩායම නිර්මාණය කළ වීඩියෝව බලන්න පහතින්.